Anonymous ලා විසින් How-to-Hack-Guide සංස්කරණය එලියට දමයි..


ISIS ටිකගේ වෙබ් අඩවි වලට Cloudflare ගෙන ඉන්න වෙබ් අඩවි 40 මේ වන අපේ ඇනොනිමවුස් අයියලා විසින් හොයාගෙන තියෙනවා. DDos Attack වැලක්වීමට භාවිතා කරන මෙම අඩවිය වෙත බලපෑමක් කිරීමට අපේ අයියලා සුදානමින් සිටිනවාලු.. 



ISIS ලා විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවි Down කිරීම සදහා ඔබටත් ආරාධනා කර සිටිනවා මේ වන විට ජනප්‍රියව වෙන OpISIS මෙහෙයුම නිසා පස්ගිය බදාදා වන විට Twitter ගිණුම් 6080 පමණ වසා දැමීමට සමත් වී ඇත.

ඔවුන් හදුනාගත් වෙබ් අඩවි මේ වන විට Pastebin වෙබ් අඩවියට නිකුත් කර ඇත - Click Here

දැන් ඔබට උනත් හැක් කිරීමේ අවස්ථාව ඔවුන් සලසා ඩි තිබේ. මෙන්න එකේ විස්තර - Click Here

අවවාදයයි ඔවුන් ඩි ඇති උපදේශ හොදින් තෙරුන් ගන්න...